Real ආදරේ VS FILM ආදරේ



ප්‍රථම ආදරය පසෙකලා ගිය
රෝස ජැකට ආලය කලත්
රෝස ලොව හිඳිනා
ආදරයේ සංකේතය වූ බවත්
ප්‍රථම ආදරය පසෙකලා ගිය
අපේ ගැහැණිය
ලෝක බඩුවක් වූ රටක්
උන්ගේ ආදරේ වෙනුවන්
පැනලා යන්න හිතින් ආශීර්වාද කරපු උඹත්
එහා ගෙදර කෙල්ල ඒකීගේ ආදරෙන් වෙනුවෙන්
පැනල යනකොට අනේ සංසාරේ කියපු
මේක මාරු රටක්

  මීට [ Mr මම]

Comments

Popular posts from this blog

'සූකර අසපුව' : යුද්ධයේ ක්ෂතිමය අත්දැකීමක්