Get link Facebook X Pinterest Email Other Apps - November 09, 2017 Technology ආදරේ ඩේටාකාර්ඩ් එකක් මත පෙම්බැඳි මනමේ කුමාරි උඹ ආදරේ දිග පළල මැන්නේ sent කරපු emoji වල කිස් ගානට නොසිතු ලෙස data package එක ඉවර වූ මොහොතේම මිහිරි ආදර අන්දරය හැරුණි තුන්වැනි ලෝක යුද්ධේකට mr මම. Get link Facebook X Pinterest Email Other Apps Comments
'සූකර අසපුව' : යුද්ධයේ ක්ෂතිමය අත්දැකීමක් - May 08, 2018 අතොල් ෆුගාර්ඩ් විසින් ලියන ලද the place with the pigs නාට්යයේ සිංහල පරිවර්තනය ( ඩබ් . එස්. විජේසිංහ විසිනි) වූ සූකර අසපුව ජෙහාන් ශ්රීකාන්ත අප්පුහාමි ගේ අධ්යක්ෂණයකි. ලෝකයේ කුමන හෝ රටක සිදුවිය හැකි සිද්ධි දාමයක් වුවද පශ්චාත් යුධ සමයේ ලාංකීය දේශපාලනික ආර්ථික හා සමාජීය වටපිටාව සියුම් ලෙස විවරණය කර ගත හැකි තේමාවක් එහි වෙයි. මෙය ශ්රී ලාංකික ජාතියේ කවරකු හෝ නොවිඳි අත්දැකීමක් නොවන බව, යුද්ධය විසින් මානසිකව ඇද දමන ලද පැවැත්ම ( පාවෙල්) මඟින් තව තවත් ප්රත්යක්ෂ වන කරුණකි පාවෙල් රුසියානු හමුදාවෙන් පැන ගොස් සෑහෙන තරම් කාලයක් ඌරු කොටුවක සැඟවී සිටින හමුදා සෙබෙළෙකි. ඔහු හා ඔහුගේ බිරිඳ රස්කායා දිවිගෙවයි. මෙලෙස ගෙවෙන රහස්ය ජීවිතයේ කටුක නීරස බවද ගමට එන යුධ බලඇණියට භාරවීමෙන් මේ දිවියෙනුත් හෘද සාක්ෂිය හා පවතින ගැටුමෙනුත් නිදහස් වීමක් ඔහු බලාපොරොත්තු වෙයි. තමා වීරයකු ලෙස ජනතාව පිළිගැනීමට කතාවක් ගෙතුවද අවසානයේ ඔහු හමුදා බැරැක්කට භාර නොවෙයි. ඒ වෙනුවට ඔහුගේ බිරිඳ රස්කායා හමුදා බැරැක්කය වෙත යන්නේ පාවෙල් මළ රස්කායා වැන්දඹුව ලෙසිනි. අවසානයේ ඔවුන්ගේ ජීවිතය ගෙවෙන්නේ ඌරු කොටුවෙහිමය. නාට්යයේ ඌර... Read more
- November 08, 2017 මගහැරුණු පාඩම අබසිරිට මගහැරුණ සුද්දි හොරැහින් බැලුව මහ ගෙදර කළුවරට ගුළිවෙලා ඉකිගැසුව විසිඅටේ පාඩම .... ... Read more
ශිඛර තරණය - November 15, 2017 උස් වූ ශිඛර තරණය මග හැර යනු කෙලෙස එයම විසදුම වූ කළ කඳු අතර සැඟව ගත් ක්ෂුද්ර වූ කටු කිණිති යන මග ගැවසගත් රිදුම් දෙන මූසලත් සියුම් වූ ගෙරවිලි හාත්පස වෙලාගත් ඉතින් සබඳ උඹ කෙසේ කීවත් පෙරමුණ තැබූ පා යුග පසු තබන තෙක් නෙත් යොමා සිටියත් අකුණු හෙණ ගර්ජන හිස මතට වැටුණත් ශිඛර තරණය විනෝදය කරගමි සුනඛ කෙඳිරිලි අසා ගිරි හිස් පහත් නොවන බව උඹට කියමි Read more
Comments
Post a Comment