ශිඛර තරණය
උස් වූ ශිඛර තරණය
මග හැර යනු කෙලෙස
එයම විසදුම වූ කළ
කඳු අතර සැඟව ගත්
ක්ෂුද්ර වූ කටු කිණිති
යන මග ගැවසගත්
රිදුම් දෙන මූසලත්
සියුම් වූ ගෙරවිලි
හාත්පස වෙලාගත්
ඉතින් සබඳ
උඹ කෙසේ කීවත්
පෙරමුණ තැබූ පා යුග
පසු තබන තෙක්
නෙත් යොමා සිටියත්
අකුණු හෙණ ගර්ජන
හිස මතට වැටුණත්
ශිඛර තරණය විනෝදය කරගමි
සුනඛ කෙඳිරිලි අසා
ගිරි හිස් පහත් නොවන බව
උඹට කියමි
මග හැර යනු කෙලෙස
එයම විසදුම වූ කළ
කඳු අතර සැඟව ගත්
ක්ෂුද්ර වූ කටු කිණිති
යන මග ගැවසගත්
රිදුම් දෙන මූසලත්
සියුම් වූ ගෙරවිලි
හාත්පස වෙලාගත්
ඉතින් සබඳ
උඹ කෙසේ කීවත්
පෙරමුණ තැබූ පා යුග
පසු තබන තෙක්
නෙත් යොමා සිටියත්
අකුණු හෙණ ගර්ජන
හිස මතට වැටුණත්
ශිඛර තරණය විනෝදය කරගමි
සුනඛ කෙඳිරිලි අසා
ගිරි හිස් පහත් නොවන බව
උඹට කියමි

niyamai geethmaa...good luck...thawa thawa liyanna...
ReplyDeletethanks beauty.
DeleteGood luck bn..thawa liyanna..!
DeleteThanks sachiii.. ;-)
Delete